සුන්දර අතීතයක මතක එක්ක ගෙව්න මගේ පොඩි කලේ
මට වෙච්ච ඇබැද්දියක් ටම මේ කියන්න යන්නේ ඇත්තටම
ජීවිතේ කියන්න මාරම මාර මෙව්වා එකක්
අම්මලා තාත්තලා අපිට ඕන දෙයක් දෙනවා ඒ වගේම
තමා එකේ අනිත් පැත්තත් වැරදි වැඩක් කරාම
පස්සේ පන්න පන්න තමා ගහන්නේ මන් හිතන්නේ
උබලටත් ඇති මට වගේම සෙට් වුන ලොවෙට් නැති
අනුවේදනීය දුක හිතෙන කතා චුටි කාලේ අපේ
ගෙදර එහා පැත්තේ උන්න රන්ගි කියලා නංගි කෙනෙක්
පොඩි කාලේ ඉදන් එය n මම ගොඩක් ෆිට් දවසක්
මම එයාව හැපුවා ටිකක් සැරටකටේ තියන සෙට් එකම
පිටේ හිටලා ඔය time එකේම මගේ ආදරණීය තාත්තත්
ගෙදර ආවා වැඩ ඇරිලා so කාට කියන්නද
මේ දුක අම්මත් දැන් එහෙ ගිහින් අර නංගි නලවනවා එයා
අඩනවා අඩන්න එපා කියන්න කියන්න මාර සීන් එක අම්මත්
ගෙදර නැ එ හින්ද තාත්තා ආවානේ එහාට මාර රස ටොෆි එකක් තමා මට සෙට් උනේ තාත්ත ආව ගමන් ඇහුවේ මොකෝ seen corn එක කියලා කට ගන්න හම්බුනේ නැ එයට වැඩේ මීටර් උනා ගියා වට ගාවට ගත්තා කොට්ටක් කඩලා එත් තාත්තාට වඩා හොදට මම දන්නවනේ කොට්ට ගත්තේ ගහන්න මිසක් අතට අරන් හුරතල් කරන්න නෙමේ කියලා මමත් බුදුන් වදින අත් දෙකෙන් කකුල් දෙකට වැද වැද අපේ ගෙදරට දිව්වා තාත්තාත් mission impossible වගේ game එක අත ඇරියේ නැ රා බීපු නාලාගිරි බුදුහාමුදුරුවන්ට ගහන්න දුවන් එනවා වගේ පන්නනවා මගේ පස්සෙන් මමත් මොනවත් නැ වෙඩි කාපු හාවා වගේ දුවනවා කොහොම හරි තාත්තට අහු උනා අම්මගෙන් බීපු රන් කිරි අමතක වෙන්න ගැහුවා සිරා ෂොට් ටික නිදන්න බෑ පිට කීරි ගැහෙනවා අම්මා පැනලා බෙර ගත්තේ නැත්තන් sry .com කොහොම හරි අරුගේ ඇඩිල්ල නතර උනා ඒකට දැන් උ හිනා වෙනවා මම අඩනවා පිට හරහා වැදුන පාරවල් ලස්සනට මතු වෙනවා කොහොම හරි එදා දවස මට සුන්දර මතකයක් උනා තාමත් අර නංගි දැක්කම මතක් වෙන්නේ අර සීන් එක