tag:blogger.com,1999:blog-1237581265084693627.post5021606495671188727..comments2023-11-26T09:05:04.061-08:00Comments on ලොකු son: මම යම් තැනක ඉන්නවනං ඒ ඔයා මගේ හිත උඩින් තියල ගිය වේදනාව නිසා මගේ හිතේ උපන් ධෛර්ය නිසයි.අමතක කරන්න එපා පරණ දේවල් ආයෙමත් විවෘතව කතා කරන්න පුළුවන් ජීවිතේ අවන්කවම ආදරේ කරපු අයට විතරක්ම පමණක් බව.ලොකු sonhttp://www.blogger.com/profile/05425141932310452747noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1237581265084693627.post-47249050779855782662013-10-21T18:25:49.985-07:002013-10-21T18:25:49.985-07:00එල අනිවා අද හදලා දැන්නං thankuuuuuuuuuuuඑල අනිවා අද හදලා දැන්නං thankuuuuuuuuuuuලොකු sonhttps://www.blogger.com/profile/05425141932310452747noreply@blogger.comtag:blogger.com,1999:blog-1237581265084693627.post-34432365354661050632013-10-21T18:20:24.976-07:002013-10-21T18:20:24.976-07:00අම්මෝ ලොකු පුතා.... කතාවෙ වේගෙ වැඩිකමට සමහර තැන් ව...අම්මෝ ලොකු පුතා.... කතාවෙ වේගෙ වැඩිකමට සමහර තැන් වල නැවතීමේ තිත් නෑ... සමහර වචන වල අකුරු වැරදියි.... මලේ.. ලස්සන නිර්මානයක් බිහි වෙන්නෙ හිතට එන ආවේගයන් ඒ විදියටම ලියුවම නෙමෙයි... ඒක බොහොම ඉවසීමෙන් හදවතින් කපල කොටල ඔප මට්ටම් කරල ලිවුවම.... ඔයාගෙ මේ කතාවට මට ඉස්සරත් ගොඩක් දුක හිතුන... අදත් මට ඒ දුක ඒ විදියටම දැනෙනව... ඒත් මල්ලි.... ඔයා තව ටිකක් ඉවසීමෙන් තව ටිකක් පැහැදිලිව ලිවුව නම් මේ සිද්ධිය දන්න මට මේක වැදුනට වඩා හොඳට වදින්න ලියන්න පුලුවන්.....<br /><br />ජීව්තේ වෙන මොකක් හරි දෙයක් ගැන බලාපොරොතුවක් තියාගන මල්ලි.. ඒක මීට වඩා ඔයාව සතුටින් තියන්න හේතු වෙයි..පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.com