මට මතක
උබට මතක අමතක
මට දැනෙන
උබට නොදෙන්න
මට හිටිය
උබට නොහිටිය
මට ලිය වුන
උබට නොලිය උන
මට දැනුන
උබට නොදැනුන
මම උබේ මල්ලි...
එතකොට උබ මගේ කව්ද
මට උබව මතක නෑ
දැන් මට මතක අමතක වෙලා ගොස්
හැරිලා බලපන් දවසක පිටිපස්ස...
වැඩක් වෙන්නේ නෑ
රැල්ලට වැල්ලේ අඩි මැකෙනවා
එත් පොලවට මතකයි තිබ්බා පා සටහන...
දුකයි තමා ඉතිං..
ReplyDeleteඑත් පොලවට මතකයි තිබ්බා පා සටහන...
ReplyDeleteදෙන්නෙක් අතරේ තිබුණ සබඳකම් නැති වුනාට ඒ හැම බැඳීමක්ම බලං හිටපු හුස්ම නොවැටෙන ගස් ගල් තියෙන්න පුළුවං. අමතක මතක හොඳහැටි මතක
ReplyDeleteඒ හැම බැඳීමක්ම බලං හිටපු හුස්ම නොවැටෙන ගස් ගල් තියෙන්න පුළුවං. අමතක මතක හොඳහැටි මතක.
Deleteඅම්මෝ බර වැඩි සංකීර්ණ වැඩි ඔව් ඇත්ත ගස් ගල් ඒවා මතක තියං ඇති ඇත උන්ට කියන්න බැනේ කව්ද නිවැරදි කරු කියලා