පොත පතයි ජීවිතෙයි මතකයි... කියා දුන්න ඔබ අපිට...එපා හොයන්නට අනුන්ගේ වැරදි තමන් හරි දේ කරන්න....කෙලින් වැඩ කරන්න...අපිට නොදැනෙන්නලියා තැබුවා අපේ හිත් වල....නොලිව්වත් පොත් පත් වල...ඇදී තිබුනා අපේ හිත් වල...දෙන්න බලයක් ඔබ හිතටදිනන්නට මේ ජීවිතේ....ජය ගන්න කෙදිනක හෝවැජඹෙන්න මේ ලෝකයේ.... . අදින් පසු ටික දිනකින් අප විසිර යාවි,ඔබ අපට දුන් අත් වැල බිදේවි.....මතකේ ඇති තුරු ඔබේ පාඩම්වැටෙන්නෑ අප ජීවිතේ... දයාබර වාසල සර්,මහා බර වචන නෑ අපිට....අපි තාම පොඩි උන්...බරපතල වැරදි වැඩක් කරට ඔබ කතා කරා අපෙ හිත්වලටඉගැන්නුවා ආදරෙන් අපිට....අපි යන්නම් සර්,ගිහින් එන්නම් කියා නොවහැමදාම ඉන්නම් කියා ඔබ සමග......පුදුම නොවන්න.....ඔව්,ඔබ ඉන්නවා අප සමග හැමදාම......පොත පතේ නැති උනත්...අපේ පුංචි හිත් වල.
|
No comments:
Post a Comment