හැමෝටම ජීවත් වෙන්න
හැමෝටම ජීවිතේ දකින්න
කියලා දුන්න මට
අද ජීවිත් වෙන එකත්
ජීවිතේත් එපා වෙලා
මේ බව දුකෙන් මිදිලා
සංසාරේ තවත් එක දොරටුවක් බලා
ගමන් අරබන්න මන් පෙත් හොයන ගමන්
කදුලට සිනහවෙන් පිළිතුරු ලිව්වා
කාටත් හොරා කාලය එලබිලා
නික්මෙන්න ජීවිතෙන් නොව බව කතරින්
පිළිතුරු ලියන්න හිනාවට අදහස් වචන කල අයටත්
කල උදව්ට අමතක කර
ප්‍රචණ්ඩත්වයෙන් ගිනි අමෝරා කළගුණ සැලකු
සියල්ලන්ට තුති පුදමි
පිහිටක් නැති
සරණක් නැති
මේ සසර දනව්වේ......
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....
බුදු හාමුදුරුවනේ
මැරියන් එහෙනං.. ඉවරයිනේ... ජීවත් වෙනවා කියන්නේ ඕකට තමා. නැතිව කුෂන් එකක් උඩ ඉන්නවට නෙයෙමි
ReplyDelete