අපේ ජීවිතවල බොහෝ දේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිදු වුණා. යලි යළි ඒ දේ දේවල් කතා කිරීම අනවශ්යයි. ජීවිතය පිරෙන්නේ ආදරයෙන්. ඒ නිසා ආදරයෙන් අපි මේ කෙටි ජීවිතයට මුහුණ දෙමු. දවසක මේ සියල්ල අතහැරලා යන්නම යන්න සිදු වෙනවා. බැඳීම් යනු දුකක් මිස සතුටක් නෙමේ.
loku ptha
Sunday, August 17, 2014
අපේ නැති උබ තියන කාලගුණ සැලකීමට දෙන්න වචනයක් නෑ
මට මටකයි අපේ තාත්තා පොඩි පෙට්ටියකට දාලා ලණුවකින් බැදලා උබව බයිසිකලේ අරන් ආවා ආව වෙලේ ඉදන් බලන්න එපෑ උබේ තිබ්බ ගණන්කාර කම නිලූ අක්කත් ආවා උබව බලන්න ඒ තරං උබ හුරතල් පැටියෙක්
උඹ පුංචි කාලෙ උඹව මම හුරතල් කලා මතකයි. අම්මා බැන්න වෙලේ ට උඹේ කූඩුව ළගට වෙලා ඇඩුවා මතකයි. උඹ කැරකි කරකි වටේ දුවද්දි මමත් උඹත් එක්ක දිවුවා මතකයි. උඹ මාව ලෙවකද්දී ඒකට ඉඩ දීලා බලං උන්නා මතකයි. උඹගෙ ඔලුව අතගාද්දි තව තව මගේ ගාවට ආවා මතකයි.පස්සේ පහු වෙන්න වෙන්න උබ තමා මගේ මේ ලෝකේ උන්න හොදම යාළුවා උනේ වෙන මුකුට් ඕනේ නැ මගේම සහෝදරයා උනේ හිතට ආවා හෙම දුකකක්ම උබ එක්කනේ වින්කෝ මම කිව්වේ කාටවත් නොකියන දේවල් උඹත් එක්ක කිවුවා මතකයි. උබ ඒවා අහලා මගේ මුණ දිහා බලලා දුක අහගෙන උන්නා මතකයි මම පන්ති ගිහින් ගෙදර එද්දි මගේ ඇගේ දැවටි දැවටි මාත් එක්ක මගේ පස්සෙන්ම ආවා මතකයි. නංගි ඉස්කෝලේ යන්න වැන් එකට ගිහින් දාලා උබ ගෙදර දුවන් ආවා මටකයි උබ දුවන් අවේ නංගි ඉස්කෝලේ ගියා කියලා අපි දන්නවා තාත්තා මාවතට හැරුනම උබනේ දන්නේ තාත්තා එනවා කියලා දවසක් තාත්තා ගහලා සැර උබ තාත්තා සමාවවෙන්න වින්කි කියනකන්ම කැවේ නෑ මතකයි මතකයි උබ ගැන කියන්න ඒවා කොච්චර තියේද සීයට උබ කොච්චර ආදරේද උබට සීය කොච්චර ආදරේද එකනේ කාටවත් සීයව අල්ලන්න දෙන්නේ නැත්තේ අපේ නැති උබ තියන කාලගුණ සැලකීමට දෙන්න වචනයක් නෑ එකට මනුස්ස කම කියලා කියන්න බැනේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment