loku ptha

loku ptha

Thursday, March 15, 2012

මම BC එකට ගිය SCH ජීවිතේ






 ජීවිතේ මාර දුකක් හිතට දැනෙන කොට කව්රු හරි ඉන්නවනං ඒ දුක කියන්න ලග උන්න යාලුවෝ සොහොදර සොහොදරියෝ ඔක්කොම එයාලගේ වැඩ වලට හිරවෙලා ඉස්කෝලේ උන්න යාළුවො කට්ටියක් උන්ගේ හිනා ලෝක වල හිර වෙලා ටව කට්ටියක් ජීවිත බර උසුලා ගන්න ජොබ් කරනවා අනිත් ඉන් මන් වගේ නැතත් පිස්සු කෙලිනවා ඉස්සර කැල්ලක් ටෝක් කලට් කියන්න උන්න එට් අද ගෙදරට වෙලා fb එකට වෙලා ඔහේ එක්කෝ ගේම් ගහනවා නැත්තන් චැට් කරනවා
නමුත් දන් හිතට දැනෙන තනිකම ගොඩක් වැඩි පෙළක් උන්ට මම ලොක්ක කිව්වමත් අමතක වෙලා මෙහෙම තනියම ඉන්න වෙලාවට මටක් වෙන්නේ මම BC එකට ගිය SCH ජීවිතේ
මම BC ගියේ 2009.07.02 එදා අසෝක මිස් තමා මාව ක්ලාස් එකකට දැම්මේ 12-N ඔන්න ඕකට දාපු ගමන් ඔක්කොම බය වෙලා වගේ මන් දිහා බලනවා රවිහාර කියලා භූතයෙක් ගාව තාම ඉස්සරලම වැඩි උනේ පස්සේ සුදර්ශන,මේ තමා ආර්ට් එකේ මොල කාරයෙක් චුලා,උක්කුව,මන්දයා තිසරය මුන් හිටියේ හැම වෙලේම මෙලොව නෙමේ යාලුවෝ කියලා සෙට් උනේ පස්සේ කොටා,චමොදය මේ ආර්ට් එකේ චිත්‍රකාරයෝ කොටාට කොටා කිව්වේ ඌ වාඩි උනාට පෙන්නේ ඩෙස් එක හිස් වගේ මදුවා මුට තිබ්බේ වෙන පිස්සුවක් computer මොලයක් තට්ටයා කියලා තමා අපි හුරතලේට කිව්වේ නිප්පා , නීලා,පොඩි සජ්ජ ඒ සංගීත කාරයෝ නීලා නං අමු පිස්සා එත් හිත හොද එකා චුටියා ආර්ට් එකම හොල්ලන් උන්නේ උ තමා ඒ කියන්නේ චන්ඩියෙක් නෙමේ ආර්ට් එකේ තඩියා කිව්වත් හරි කලන ,මදුරංග,m,සච්චා, ඒ තමා මන් වගේම උන්න විප්ලව කාරයෝ දෙන්න පෝස්ටර් ගහලා sch හාමුදුරුවෝ ගාවට ගිහින් කාපු පරිප්පු


 තව ගිහාන්,මනෝජ්,අයේශය වැඩි සද්ද බද්ද නැ නිහඩ චරිත ඇයි රාජිත,සංජීව උන් තමා සෙට් එකේ උන්න real පිස්සෝ මොබිටෙල් එකට ගිහින් හාල් ඉල්ලයිද විකල් නැත්තන් කල්හාර අනික කරාතේ පන්ති ගිහින් අතපය දික් කරනවා එත් මෙලෝ දෙයක් බෑ
 ගෙම්බාත් උන්න සිරාම යාලුවෙක් නුවර එළියේ ගිහින් මට උන සීන් එකේදී මට උදව් කරපු බුවා මුන් එක්ක ගෙව්වේ පුදුම සුන්දර ජීවිතයක් ටව මෙතන නම් කියා උනේ නැති අය ඉන්නවා එයාලගේ නම් දානවට අවලාද දන්නේ නැනේ මුන් අව්ලක් දන්නේ නැනේ මට ලොවෙත්
ඉතින් BC එකේ අපි නොකරපු දෙයක් නැ හරිම සුන්දරයි එත් අද උන් ලග නැ fb අකේ ඉන්නෙත් සුළු පිරිසක් මම කැල්ලක් පස්සේ ගිහින් මට එකට help කරේ කොටා තමා එත් එක හරි නොගියාම හිත හිත හැදුවෙත් කොටා මාත් එක්ක යශෝදරාව ගාව ගහගත්තෙත් උ තමා ගොඩක් හරි මෙහෙම sch life එක ඉවර උන ටව කියන්න කතා තියනවා අදට මේ ඇති

1 comment:

  1. මෙලෝ දෙයක් බෑ කියල උඹ හිතන් හිටියට උඹ එදා ලහිරුවට ගැහුවනම් තමයි මගේ වැඩ බලාගන්නේ. උඹ තාමත් දන්නේ නැති සීන් එකක් මං මේ කියන්නේ, උඹ එදා බැරි වෙලා හරි ලහිරුවට එකක් හරි ගැහුවනම් උඹ මගෙන් අම්බානකට කනවා. එහෙනම් අද උඹ මේ Blog එකේ මගෙ නම ගෑවුන තැනක්වත් ලියන්නේ නෑ. හොඳ වෙලාවට අපේ සෙට් එක වලිය සමතයකට පත් කලා. මමත් බොරුවට වලිය බේරන්න වගේ ආවට ලහිරුවා උඹට ගහනකම් ඉඳල උඹව අල්ලගත්ත උඹටත් මතක ඇති.

    ReplyDelete