loku ptha

loku ptha

Sunday, August 17, 2014

හිනාවුනත් දසස් වාරයක් දුක් වෙනවා

ඔය සිනා මගෙන් උතුරගත් ඔබ
යන්න ගියේ මේ හිත ලෙඩ කරලා
අම්මා තාත්තා සහෝදර සහෝදරියන්
අමතක කරලා ආදරේ කරපු පවට
අද විඳවනව කඳුළු පිරි දෙනෙත් යුග.....
ළස්සනම ළස්සන ලෝකයක් මවාදීලා
සතුටින්ද ඔබ තවත් හිතක් හඬවා
මමත් සිනාවෙනවා ඒත් එකසැරයක්

හිනාවුනත් දසස් වාරයක් දුක් වෙනවා
අච්චරයි මෙච්චරයි කියලා කියන්න බැරුව
නපුරු හිතකට පන වගේ ආදරේ කරා
රැවටුන මටත් එපා උන මගේ හිත .......

අපේ නැති උබ තියන කාලගුණ සැලකීමට දෙන්න වචනයක් නෑ


මට මටකයි අපේ තාත්තා පොඩි පෙට්ටියකට දාලා ලණුවකින් බැදලා උබව බයිසිකලේ අරන් ආවා ආව වෙලේ ඉදන් බලන්න එපෑ උබේ තිබ්බ ගණන්කාර කම නිලූ අක්කත් ආවා උබව බලන්න ඒ තරං උබ හුරතල් පැටියෙක් 




උඹ පුංචි කාලෙ උඹව මම හුරතල් කලා මතකයි. අම්මා බැන්න වෙලේ ට උඹේ කූඩුව ළගට වෙලා ඇඩුවා මතකයි. උඹ කැරකි කරකි වටේ දුවද්දි මමත් උඹත් එක්ක දිවුවා මතකයි. උඹ මාව ලෙවකද්දී ඒකට ඉඩ දීලා බලං උන්නා මතකයි. උඹගෙ ඔලුව අතගාද්දි තව තව මගේ ගාවට ආවා මතකයි.පස්සේ පහු වෙන්න වෙන්න උබ තමා මගේ මේ ලෝකේ උන්න හොදම යාළුවා උනේ වෙන මුකුට් ඕනේ නැ මගේම සහෝදරයා උනේ හිතට ආවා හෙම දුකකක්ම උබ එක්කනේ වින්කෝ මම කිව්වේ කාටවත් නොකියන දේවල් උඹත් එක්ක කිවුවා මතකයි. උබ ඒවා අහලා මගේ මුණ දිහා බලලා දුක අහගෙන උන්නා මතකයි ම‍ම පන්ති ගිහින් ගෙදර එද්දි මගේ ඇගේ දැවටි දැවටි මාත් එක්ක මගේ පස්සෙන්ම ආවා මතකයි. නංගි ඉස්කෝලේ යන්න වැන් එකට ගිහින් දාලා උබ ගෙදර දුවන් ආවා මටකයි උබ දුවන් අවේ නංගි ඉස්කෝලේ ගියා කියලා අපි දන්නවා තාත්තා මාවතට හැරුනම උබනේ දන්නේ තාත්තා එනවා කියලා දවසක් තාත්තා ගහලා සැර උබ තාත්තා සමාවවෙන්න වින්කි කියනකන්ම කැවේ නෑ මතකයි මතකයි උබ ගැන කියන්න ඒවා කොච්චර තියේද සීයට උබ කොච්චර ආදරේද උබට සීය කොච්චර ආදරේද එකනේ කාටවත් සීයව අල්ලන්න දෙන්නේ නැත්තේ අපේ නැති උබ තියන කාලගුණ සැලකීමට දෙන්න වචනයක් නෑ එකට මනුස්ස කම කියලා කියන්න බැනේ

දෙයියනේ.මට ජිවත්වෙන්න ආසයි .........

මොනා උනත් මේ ජීවිතෙත් ගලාගෙන යනව හැපි හැපී..ඒ අතර ඔයාවත් මතක් වෙනව දුකත් හිතෙනව කඳුළුත් එනව.ඒත් මං ජීවත් වෙනව.මොකද මේ මිනිස් ආත්මෙ ආයෙ හම්බෙන එකක් නෑ.ඒ හින්ද මම ජීවත් වෙන්නම්.මට ඔයාව නම් හමුවෙන්නෙපා
දෙයියනේ.මට ජිවත්වෙන්න ආසයි ...............
මල් මිලාන වසන්තයේ
සුවඳක් කොහෙදෝ වසන්තියේ
ගලා හැලේ උණු කඳුළු
සඳ මුවා කරන් ඇයි වලාකුළු ..........