loku ptha

loku ptha

Monday, July 14, 2014

ඇයි බං උබ මටම එහෙම කරේ....???

කවදා හරි උබලට තේරෙයි උබ එදා හිතන්නේ බලන්නේ නැතුව කරපු දේ ඒ උබ කරපු දේ හින්දා අදටත් මං ගොඩක් හිතින් විදවනවා. ඒත් උබලගේ කිසිම දුකකදී මං උබලව තනි කරේ දුකට උබලා එක්කම අඩන්නත් හිනා වෙනකොට හිනා වෙන්නත් මං හිටියා

උබට මගේ හදවතේ තිබ්බ හැගීම් ගැන අවබෝදයක් නැතුව කරපු කියපුවා මතක් වෙයි අන්න එදාට කියපන් සමාවෙයන් කියලා ඒත් සමාව දෙන්නත් මගේ හිතේ තරහක් නොතියේවි. ඒත් මං දන්නවා උබ මට නොහිතා කරපු පුංචි දේට තවත් කාලයක් උබ හිතින් විදවවී.

අන්න එදාට හිතෙයි අපි හින්ද කොච්චර හිතින් වේදනා වින්දද කියලා මං ඔක්කොම ඇත්ත දන්නවා ඒත් නොදන්නවා වගේ ඉන්නේ කාගෙවත් හිතක් රිද්දන්න උබට තරං මට හයියක් නැති හින්දා.

ඒදා මට වචනෙන් බොරු මවා පෑම් නොකර ඇත්තට හදවතින් උබ උදව්කරානං උබ අද විදින සතුටම මමත් අත්විදිනවා ඒත් උබ කරේ උබේ යාළුවන්ට හොද කරනවා වගේ ඊරිසියා කරපු එක ලගින් උන්න හැම එකාම උබට බනිනකොට මං උබට බැන්නේ නෑ ඒත් මං දවසක උබට තේරුන් කරනවා හැමදේම නැතත් උබම තේරුං ගනී. මොකද අතීතය මතක් කරනකොට A සිට Z දක්වාම උබ කල දෙයින් තාමත් හදවතක් අඩන බව අන්න එදාට උබට උබෙම හදවත කෑ ගහලා කියයි.


උබ කල දේ බරපතලකම. ඇයි බං උබ මටම එහෙම කරේ....???