loku ptha

loku ptha

Tuesday, March 18, 2014

එතකොට උබ මගේ කව්ද

මට මතක 
උබට මතක අමතක 
මට දැනෙන 
උබට නොදෙන්න 
මට හිටිය 
උබට නොහිටිය 
මට ලිය වුන 
උබට නොලිය උන 
මට දැනුන 
උබට නොදැනුන 
මම උබේ මල්ලි...
එතකොට උබ මගේ කව්ද 
මට උබව මතක නෑ 
දැන් මට මතක අමතක වෙලා ගොස් 
හැරිලා බලපන් දවසක පිටිපස්ස...
වැඩක් වෙන්නේ නෑ 
රැල්ලට වැල්ලේ අඩි මැකෙනවා 
එත් පොලවට මතකයි තිබ්බා පා සටහන...

Saturday, March 1, 2014

මා එපාවුනෙ ඇයි කියා ...

අතහරින්නට දමන්නට
මොහොතකට පෙර
දනී නම් ඔබ මගේ හදවත
මේ මන් කව්ද කියා....
නුබ මා අත්හරිනවද
මේ ලෙසින් තියා
මතු දිනක හිනහව දකින්නට
මටත් හැකිවෙයි නේ සිතා
නුබේ සිනහා යට මමත් උන්නා
කෙළිලොල් විහිළු කවට කම් කරමින්
මොදුවුනු අතැගිලි තියා
සිතුවෙවත් නැති අරුම මොහොතක
නපුරු ගිනිදැල් ඇවිලී  ගියා
තවම දන්නෑ නුබ හට
මා එපාවුනෙ ඇයි කියා .......