loku ptha

loku ptha

Saturday, March 1, 2014

මා එපාවුනෙ ඇයි කියා ...

අතහරින්නට දමන්නට
මොහොතකට පෙර
දනී නම් ඔබ මගේ හදවත
මේ මන් කව්ද කියා....
නුබ මා අත්හරිනවද
මේ ලෙසින් තියා
මතු දිනක හිනහව දකින්නට
මටත් හැකිවෙයි නේ සිතා
නුබේ සිනහා යට මමත් උන්නා
කෙළිලොල් විහිළු කවට කම් කරමින්
මොදුවුනු අතැගිලි තියා
සිතුවෙවත් නැති අරුම මොහොතක
නපුරු ගිනිදැල් ඇවිලී  ගියා
තවම දන්නෑ නුබ හට
මා එපාවුනෙ ඇයි කියා .......

No comments:

Post a Comment