loku ptha

loku ptha

Wednesday, May 28, 2014

සංසාරේ තවත් එක දොරටුවක් බලා

හැමෝටම ජීවත් වෙන්න
හැමෝටම ජීවිතේ දකින්න
කියලා දුන්න මට
අද ජීවිත් වෙන එකත්
ජීවිතේත් එපා වෙලා
මේ බව දුකෙන් මිදිලා
සංසාරේ තවත් එක දොරටුවක් බලා
ගමන් අරබන්න මන් පෙත් හොයන ගමන්
කදුලට සිනහවෙන් පිළිතුරු ලිව්වා
කාටත් හොරා කාලය එලබිලා
නික්මෙන්න ජීවිතෙන් නොව බව කතරින්
පිළිතුරු ලියන්න හිනාවට අදහස් වචන කල අයටත්
කල උදව්ට අමතක කර
ප්‍රචණ්ඩත්වයෙන් ගිනි අමෝරා කළගුණ සැලකු
සියල්ලන්ට තුති පුදමි
පිහිටක් නැති
සරණක් නැති
මේ සසර දනව්වේ......
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....
බුදු හාමුදුරුවනේ

1 comment:

  1. මැරියන් එහෙනං.. ඉවරයිනේ... ජීවත් වෙනවා කියන්නේ ඕකට තමා. නැතිව කුෂන් එකක් උඩ ඉන්නවට නෙයෙමි

    ReplyDelete