loku ptha

loku ptha

Sunday, August 17, 2014

හිනාවුනත් දසස් වාරයක් දුක් වෙනවා

ඔය සිනා මගෙන් උතුරගත් ඔබ
යන්න ගියේ මේ හිත ලෙඩ කරලා
අම්මා තාත්තා සහෝදර සහෝදරියන්
අමතක කරලා ආදරේ කරපු පවට
අද විඳවනව කඳුළු පිරි දෙනෙත් යුග.....
ළස්සනම ළස්සන ලෝකයක් මවාදීලා
සතුටින්ද ඔබ තවත් හිතක් හඬවා
මමත් සිනාවෙනවා ඒත් එකසැරයක්

හිනාවුනත් දසස් වාරයක් දුක් වෙනවා
අච්චරයි මෙච්චරයි කියලා කියන්න බැරුව
නපුරු හිතකට පන වගේ ආදරේ කරා
රැවටුන මටත් එපා උන මගේ හිත .......

1 comment: