loku ptha

loku ptha

Thursday, March 15, 2012

මම BC එකට ගිය SCH ජීවිතේ 2



ඉතින් අපේ පාසල් කාලේ අපි දන්නේමත් නැතුවහිමිට ගෙවිලා..දැනුතේ නෑ..ජීවිතේ එපාම කරපු වැඩේ උදේ නැගිටලා ස්කොලේ යන එක කියලා හිතපු අපිට දැන් පාරේ යද්දි ස්කොලේ දැක්කමත් නැවතිලා බලන් ඉන්න හිතෙනවා.

.මොනා කරන්නද දැං මේ ගේට්ටුව අපිටත් වැහිලා. මේක ඇතුලේ කරේ නෙත්තෙ මොනාද කියලා කියන්න ලැජ්ජයි ආර්ට් එකේ මට ක්ව්වෙ මලියා,ලොකු පුතා
මේ ඔක්කොම දැං අපිටම කියලා යන්න ස්කෝලයක් නැති නිසා..A/L විභාගෙත් ඉවරයි..ඔලුවේ තිබ්බ බර නැත්තටම නැතිවෙලා නැති උනත් නෑ වගේ තමා ඉතින්…ආයේ මොන කතාද ඉතින්..අනේ අපොයි කියලා හිතෙනවා
මේ පහුගිය දවස් වල ඇති වෙන්ඩ නිදා ගත්තා..අවුරුදු ගානක් බලං හිටියේ ඕකටනේ....දැං ඒකත් එපා වෙන ගානට ඇවිත්..








ඒ දවස් වල අපි ස්කොලේ cut කරේ පොරවල් වගේ..දැං විදවනවනවා ඒවට හරි යන්ඩ ස්කොලේ යන පොඩි උන් දිහා බල බල…පොඩි උන් තිව්වට දැන් ඉන්න පොඩි උන් ඒ කාලේ හිටපු අපිට වඩා නම් සැහෙන්ඩ ලොකුයි..A/L කාලේ පංති වල සෙට් වෙලා බුල කෙලපු හැටි මතක් වෙද්දි ආයේ යන්න හිතෙන්නේ ඒ



කාලෙටමයි. දැං ඕනේ ආයෙත් ස්කෝලේ යන්න..ඒත් ආයේ බෑ..ගිය කාලේ ආයේ එන්නේ නෑ කියලා දැන දැනත් ආයේ යන්න හදන්නේ ඒ කාලෙටමයි..A/L කාලේ ස්කොලේ cut කරපු හැටි මතක් වෙද්දි මාරම දුකයි..


ඇයි දවසක් යශෝදරවේ මීට් එක බලන්න චුලයි මයි sch එකෙන් පැනලා පට්ට පාට පාට දිව්වා හැටි මතක් වෙද්දී ඇස් වලින් කදුළු පනිනවා
මම කෙල්ලෙක් හන්දා කපු කට්ටක් මේ ඔක්කොම උන් මට ගොඩක් හෙල්ප් කරා කොටය් මායි ගහ ගත්තෙත් ඒ වැඩකට නැති දෙයක් හන්ද
ඒ කාලේ ගම්පහ කොතන එකට ගියොත් දන්න කියන උන් පිරිලා.ලොකු පුතා කියලා කට ඇරලා කඨා කරන්ඩ පොඩි උන් රංචු පිටින්..
එත් දැංලොකු පුතා දන්නේත් නෑ ගම්පහ ඇවිද්දම ඉන්න බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ..කාලයක් පොරවල් කියලා හිතාගෙන හිටපු අපිට දැං තේරෙන්නේ කරපු ගොන් කං.පොඩි උන්‍ට දාපු පොර පාට් නිකන්ම ගොං පාට් විකරයි කියලා තේරෙන්නේ දැං.
දැන් ගම්පහ පොර‍වල් වෙනම පොඩි උන් ටිකක්..කාලෙක් එක්ක අපි හිටපු තැන් අපිට නැති වෙන්නේ නිකම්ම..

1 comment:

  1. SCH ජීවිතේ තිබුන තරම් fun එකක් අපේ ජීවිතේ ආයෙත් කවදාවත් ගන්න බෑ මචං
    SCH එකේ වගේ set එකක් ආයෙත් කවදාවත් හම්බවෙන්නෙ නෑ
    ආයෙත් ඒ වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ආසයි
    2011 A/L ART බණ්ඩාරනායකයේ අපේ set එක කවදාවත් අමතක වෙන්නේ නෑ....
    ^^සංඛ වරාගොඩ 2011 A\L BC Art^^

    ReplyDelete