loku ptha

loku ptha

Monday, August 6, 2012

ඔබට නොහඟවා සැඟවූ මගේ පෙම

ඔයා දකිනට නොලැබෙන දුක පාළුව 
කේශනාලික පුපුරා ගලන මගේ දුක 
ඔයාට ඇහුනානම් .....
ඔයා දකින්නට බලන් උන්න හැටි 
නුබේ හිනාවට පණ වුව දෙන බව 
නුඹට දැනෙනවානම් .....
ලොවම ඉදිරියේ මා අසරණ වූ දා
ඔබට නොහඟවා සැඟවූ මගේ පෙම 
තේරුම් ගත්තානම්.....
වෙන කෙනෙකුන් වෙත පෙම් නොබඳින බව
මා පෙම් කල නුඹ මගේම වන බව 
මා දැනගෙන හිටියා..........

1 comment:

  1. උඹ බොක්කෙන් ලව් කලාට බං උඹට ලව් කරන්න හිතෙනවද කෙල්ලෙක්ට? නාල කරලා පිළිවෙලකට ඉන්දපන්කෝ මනුස්සයෙක් වගේ. උඹ ඉන්නේ නිකන් මලපෙරේතයා වගේනේ. තව ඔය අංග පොඩ්ඩක් බස්සගනින්.

    ReplyDelete