loku ptha

loku ptha

Tuesday, March 18, 2014

එතකොට උබ මගේ කව්ද

මට මතක 
උබට මතක අමතක 
මට දැනෙන 
උබට නොදෙන්න 
මට හිටිය 
උබට නොහිටිය 
මට ලිය වුන 
උබට නොලිය උන 
මට දැනුන 
උබට නොදැනුන 
මම උබේ මල්ලි...
එතකොට උබ මගේ කව්ද 
මට උබව මතක නෑ 
දැන් මට මතක අමතක වෙලා ගොස් 
හැරිලා බලපන් දවසක පිටිපස්ස...
වැඩක් වෙන්නේ නෑ 
රැල්ලට වැල්ලේ අඩි මැකෙනවා 
එත් පොලවට මතකයි තිබ්බා පා සටහන...

4 comments:

  1. දුකයි තමා ඉතිං..

    ReplyDelete
  2. එත් පොලවට මතකයි තිබ්බා පා සටහන...

    ReplyDelete
  3. දෙන්නෙක් අතරේ තිබුණ සබඳකම් නැති වුනාට ඒ හැම බැඳීමක්ම බලං හිටපු හුස්ම නොවැටෙන ගස් ගල් තියෙන්න පුළුවං. අමතක මතක හොඳහැටි මතක

    ReplyDelete
    Replies
    1. ඒ හැම බැඳීමක්ම බලං හිටපු හුස්ම නොවැටෙන ගස් ගල් තියෙන්න පුළුවං. අමතක මතක හොඳහැටි මතක.

      අම්මෝ බර වැඩි සංකීර්ණ වැඩි ඔව් ඇත්ත ගස් ගල් ඒවා මතක තියං ඇති ඇත උන්ට කියන්න බැනේ කව්ද නිවැරදි කරු කියලා

      Delete