තාත්තා යි. මට කොච්චරනම් ආදරෙයි ද කියන එක. ඒ දෙන්නාගෙ ආදරේ ත් එක්ක ලොකු පුතාට පොඩි කාලෙ ගැන ලියන්න හිතුනා.
ඉස්සර තාත්තා වැඩට යන්න හදන කොට මම අඩනවා කියල මට මතකයි අම්මා මාත් එක්ක පාරේ පල්ලෙහාට මාවත් වඩාගෙන යනවා. පාරේ හිටපු ගොඩක් අය මට ගොඩක් ආදරෙයි. මොකද පුංචි කාලෙ මම හරි ලස්සනයි, දැන් වගේ නෙමෙයි. දැන් නම් මොකාද වගේ.. මගේ පුංචි හිතට ඉස්සර ඉතින් ලොකු ලොකු ප්රශ්න ආවා. ඒ එකක් තම අපේ අම්මල කවද හරි මැරෙනවානේ කියල මම අපේ අම්මගෙන් අහලා " අම්මේ ඔයාල නැති දවසක මට මොකද වෙන්නේ" කියල අම්මගේ ඇස් දෙකෙන් කදුලු බේරෙනවා, මමත් ඇඩුවා. ඒ රිදුන නිසා නෙමෙයි, අම්මා අඩන නිසා. දවසක් අම්ම එක්ක පන්සල් ගිහින් පහනක පත්තු වෙන තෙල් වට්ටගෙන කනේ දිය පට්ට හිටන් ආවා
මම ඒ කාලෙ හරිම දගයි ලු. අනේ මම නම් දන්නෙ නෑ අම්මා තමා එහෙම කියන්නෙ.අපේ චුටි නැන්දගේ වෙඩින් අක තිබ්බනේ ඒ කලේ ඉතින් සරුන් ගල් අරිනවා වෙන වැඩක් නැ වෙලේම තම උදේට ගිහිම එන්නේ දවල්ට කන්න
දවසක් මට උන ගැනිල්ලා මොකද්ද වෙලා තාත්තා මවට් අරන් එලියට පෙනල මාව ඉස්පිතලේ ගිහින් බේරාගෙන තියෙන්නේ ඒත් හිතාගන්න පුලුවං එක දෙයක් තියෙනවා. ඒ වෙලේ තාත්තා පැනපු දුරට වඩා තාත්තා ගෙ හිතෙන් පැනපු ආදරේ කොච්චර ද කියලා.
අනිත් පාර ඉපදුන දවසෙ ඉදන් අද වෙන තුරු වෙන්න ගිය ඇබැද්දි ගැන කියන්නම්.